Citizen.lk
 
 

මට දුක නෑ - තියෙන්නේ ආඩම්බරයක් යැයි පවසමින් ඒකාබද්ධයේ ඝෝෂා මැද රවී කරුණානායක ඉල්ලා අස්වෙයි

මට දුක නෑ - තියෙන්නේ ආඩම්බරයක් යැයි පවසමින් ඒකාබද්ධයේ ඝෝෂා මැද රවී කරුණානායක ඉල්ලා අස්වෙයි | Ravi Karunanayake Resign
Thu 10 August 2017 1:49 pm
7,007 views

එල්ල වී ඇති චෝදනා අනුව තමන් ඉල්ලා අස්වන බව විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පවසා සිටි අතර ඒ අනුව ඔහු විදේශ කටයුතු ඇමති ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති.

තමන් ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකෙන් නොවන බවත් එය තමන්ට ආඩම්බරයක් බවත් රවී කරුණානායක මහතා පවසා සිටින අතර එම තනතුර කැප කරන්නේ ශිලාචාර පාලනයක් වෙනුවෙන් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටි‍යේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News