Citizen.lk
 
 

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සුළ මුල හෙළිවේ - දෙවන මරණ පරීක්ෂණ වාර්තාව එළියට

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සුළ මුල හෙළිවේ - දෙවන මරණ පරීක්ෂණ වාර්තාව එළියට | lasantha
Thu 10 August 2017 2:29 pm
9,869 views

 

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ දෙවන මරණ පරීක්ෂණ වාර්තාව අනුව මොට ආයුධයකින් පහරදී ආදාල මරණය සිදු කර ඇති බවට වාර්තා වෙනවා.

දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අදාල නිගමනය සිදු කර ඇත.

පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සහ රස පරීක්ෂක වාර්තාවේ පැවති පරස්පරතා හේතුවෙන් ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැණුනු අතර ඒ අනුවයි දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරුණේ.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය 2008 ජනවාරි අට වැනිදා කොළඹ අධිආරක්ෂිත කලාපයක් තුළදී සිදු විය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x