Citizen.lk
 
 

විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක පාක්ෂිකයන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වසා ගනී

විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක පාක්ෂිකයන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය වසා ගනී | ravee new n
Thu 10 August 2017 4:12 pm
7,395 views

 

විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍ය දූරය ඉල්ලා අස්වීමත් සමග ඔහුගේ පාක්ෂිකයන් පිරිසක් බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට රැඳී සිටීම නිසා පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා


එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ පාක්ෂිකයන් අද (10) දහවල් කාලයේ සිට එම නිවස ඉදිරිපිට මෙලෙස රැඳී සිටින බවයි.

ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රවී කරුණානායක මේ වනවිට ඔහුගේ නිවස වෙත පැමිණ තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x