Citizen.lk
 
 

රැල්ලෙන් මිදී වෙනස්ම නිර්මාණ කරළියට ගෙනෙ‍න මිහිදුගෙන් අළුත්ම අනාවැකියක්

රැල්ලෙන් මිදී  වෙනස්ම නිර්මාණ කරළියට ගෙනෙ‍න මිහිදුගෙන් අළුත්ම අනාවැකියක්  | Mihindu Ariyaratne Anawakiyak
Thu 10 August 2017 6:10 pm
1,938 views

මිහිදු ආරියරත්න කියන්නේ ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ යොවුන් පරපුරේ කා අතරත් නමක් රදවාගෙන සිටින ජනප්‍රිය ගායකයෙක් මිහිදු කාලෙන් කාලේට අමුතුම විදිහේ නිර්මාණ රසිකයන් වෙත ගෙනාවා. ඒ සෑම නිර්මාණයක්ම වෙනස්ම ආකාරයක ගීත. මෑත කාලයේ ජනප්‍රිය වූ යන තැනක ගීතය සහ දුවණි ගීතය තරුණ හදවත් රැසක් දිනා ගැනීමට සමත් වුණා.

අර්ථවත් අලංකාර වූ ගීත නිර්මාණය කර රසිකයන්ට ලබා දෙන්නට බොහෝ අවස්ථාවල කටයුතු කරන මිහිදුගේ අලුත් නිර්මාණයත් එලෙසම වෙනස්ම වූ ගීතයක්. "අනාවැකියක්" ගීතයේ රූ ගත කිරීම් සිදු කර තිබෙන්නේ ස්භාවධර්මයේ සොඳුරුතැන් එකතු කර ගනිමින්. මෙහි සංගීත දායකත්වය අරුණ ගූණවර්ධන සිදු කළ අතර ගීතයේ පද රචනය නිම වෙන්නේ අචල සොලොමන්ස් විසින්. ආනාවැකියක් ගීතයේ වෙනස්ම වූ රූප ගත කිරීම සිදු කර තිබෙන්නේ ලක්ෂාන් එදිරිසිංහ විසිනි. මිහිදු ආරියරත්න විසින් ඔබ වෙත පිදෙන ආනාවැකියක් ගීතයයි මේ......

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x