Citizen.lk
Citizen News Line
 

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්තත් කලකිරීමෙන් ආණ්ඩුවෙන් ඉවත් වීමට සැරසේ ? ළඟදීම ඒ් පිළිබඳ තීරණයක්‌

අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්තත් කලකිරීමෙන් ආණ්ඩුවෙන් ඉවත් වීමට සැරසේ ? ළඟදීම ඒ් පිළිබඳ තීරණයක්‌ | susilnew
Fri 11 August 2017 9:27 am
9,486 views

 

තමන්ගේ අදහස්‌ ආණ්ඩුවේ ඇතෙම්න් පිළිනොගන්නා බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. ඊයේ (10 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

සම්මුතිවාදී ආණ්‌ඩුව තුළ විවිධ මත සහ ගැටුම් තිබෙන බව ද, ඒවා කළමනාකරණය කරගත යුතුව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියා.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීම රජයේ වගකීම බව ද, වත්මන් රජයේ ජනප්‍රියතාව උරගා බැලීමට තිබෙන හොඳම අවස්‌ථාව ඉදිරි පළාත් පාලන මැතිවරණය බව ද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව පවා විකුණන තත්ත්වයකට පත්වීමට පෙර ජනතාව තීන්දුවක්‌ ගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News