Citizen.lk
 
 
OPPO

දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ අතර අරබුදයක් - විපක්ෂය දෙකඩ වීමට ආසන්නයි ?

දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ අතර අරබුදයක් - විපක්ෂය දෙකඩ වීමට ආසන්නයි ? | sambandan
Fri 11 August 2017 10:27 am
9,391 views

 


දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාට එම පක්ෂයේ තවත් සාමාජික පක්ෂයක් වන ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ විරෝධය පලකරනවා.

ඒ ආර්. සම්පන්දන් මහතා ප්‍රධාන පක්ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් බවයි ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේ

මේ පිළිබඳ සම්පන්දන් මහතා සමඟ අවස්ථා කිහිපයකම සාකච්ඡා කළ නමුත් ඔහු ඊට නිසි ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොමැති බවටද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂ වන ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්. සහ ප්ලොට් යන පක්ෂ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමට තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News