Citizen.lk
 
 

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය වසා දමයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගය වසා දමයි | kalaniwali
Fri 11 August 2017 11:07 am
183 views

 

අත්‍යවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ලබන ඉරිදා එම මාර්ගයේ දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, එදින කැළණිවැලි දුම්රිය මාර්ගයේ මහරගම දුම්රිය ස්ථානය හා කොස්ගම දුම්රිය ස්ථාන අතර දැනට ධාවනය වන රේල් බස් රථය සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ලබන සඳුඳා සිට යළිත් කැළණිවැලි දුම්රිය මාර්ගයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News