Citizen.lk
 
Citizen News Line
 

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය යලි ක්‍රියාත්මක කරයි

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය යලි ක්‍රියාත්මක කරයි | bus  line
Fri 11 August 2017 11:23 am
6,839 views

 

කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය ලබන 15වනදා සිට සතියේ දිනවල පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා ක්‍රියාත්මක බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.

අදියර කිහිපයක් යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය ඇති බවයි බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් කියාසිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Saturn Transit - 2016/10/26 Astrological Discussion With Dr. Sampath Sudarshana | ඔක්තෝම්බර් 26වනදා සිදුවන සෙනසුරු වෘෂ්චික රාශියෙන් ධනු රාශිගතවීම ඔබේ ලග්නයට බලපාන්නේ මෙහෙමයි - වීඩියෝ
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x