Citizen.lk
Citizen News Line
 

අපිට ටීම් එකක් ඉන්නවා, ආණ්ඩුවේ ඉන්නවට වඩා අලුත් සටනක් කරන එක හොඳයි - හරීන් එළියට බහින්න සූදානම් - වීඩියෝ

අපිට ටීම් එකක් ඉන්නවා, ආණ්ඩුවේ ඉන්නවට වඩා අලුත් සටනක් කරන එක හොඳයි - හරීන් එළියට බහින්න සූදානම් - වීඩියෝ | Harin Fernando Speaks After Ravi K Resign
Fri 11 August 2017 11:32 am
9,884 views

මේ වනවිට සිද්ධවන කරුණු කාරණා අනුව ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක් සමග එක්ව එළියට බැස සටන් කිරීමට තමන්ට සිතෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (10) පවසා තිබෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනුයි.

එමෙන්ම ඔහු පවසා සිටියේ මේ වන විටත් ඒ සඳහා කණ්ඩායමක් සූදානමින් සිටින බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ප්‍රමාද වීම නිසා කිසියම් කුමන්ත්‍රණයක් ඇති බව සිතෙන නිසා හොරුන්ට පාඩමක් උගන්වා ගෙදර යන එක හොඳ බව තමන් සිතන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ ඔහු දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝවයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News