Citizen.lk
 
Citizen News Line
 

විදේශ කටයුතු අමාත්‍යවරයා තිලක් මාරපන ?

විදේශ කටයුතු අමාත්‍යවරයා තිලක් මාරපන ? | thilak
Fri 11 August 2017 12:46 pm
13,490 views


සංවර්ධන කාර්යභාර අමාත්‍ය තිලක් මාරපන මහතා නව විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානයක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගින් හිස්ව පවතින විදේශ කටයුතු අමාත්‍යධුරය අමාත්‍ය තිලක් මාරපන මහතා දැනට බාරව සිටින සිය ධූරයට අමතරව ලබාදීමට කටයුතු කරනු ඇති බවටයි වාර්තා වන්නේ

Latest News

You may also like

Latest Videos

Hot Video

Saturn Transit - 2016/10/26 Astrological Discussion With Dr. Sampath Sudarshana | ඔක්තෝම්බර් 26වනදා සිදුවන සෙනසුරු වෘෂ්චික රාශියෙන් ධනු රාශිගතවීම ඔබේ ලග්නයට බලපාන්නේ මෙහෙමයි - වීඩියෝ
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x