Citizen.lk
 
Citizen News Line
 

විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන පෞද්ගලික අදහස් දැක්වීම ප්‍රථිපත්ති වලට පටහැනියි - හර්ෂ ද සිල්වා

විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයේ තීරණ ගැන පෞද්ගලික අදහස් දැක්වීම ප්‍රථිපත්ති වලට පටහැනියි - හර්ෂ ද සිල්වා | Harsha de Silva Press Conference Sirikotha
Fri 11 August 2017 3:12 pm
1,555 views

ල්වී ඇති චෝදනා හේතුවෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතාගේ සිද්ධියෙන් පසුව ඉදිරියේදී වංචා දූෂණවලට සම්බන්ධ විවිධ පිරිස් අධිකරණය හමුවේ ගෙන එන්නට කටයුතු කරන බව නියෝජ්‍ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ අද (11) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ විජේදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසින් ඔහුගේ පෞද්ගලික මතය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමේදී කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය බිඳදමා ඇති බවයි.

මේ එම අවස්ථාවේ හර්ෂ ද සිල්වා හා නලීන් බණ්ඩාර යන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝයි.....

Latest News

You may also like

Latest Videos

Hot Video

Saturn Transit - 2016/10/26 Astrological Discussion With Dr. Sampath Sudarshana | ඔක්තෝම්බර් 26වනදා සිදුවන සෙනසුරු වෘෂ්චික රාශියෙන් ධනු රාශිගතවීම ඔබේ ලග්නයට බලපාන්නේ මෙහෙමයි - වීඩියෝ
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x