Citizen.lk
 

ඔක්සිජන් සැපයුම නතරවීමෙන් ප්‍රතිකාර ලබමින් සිටි ළමුන් 60 දෙනෙකු මිය ගිය හද කම්පා කරන සිදුවීම

 ඔක්සිජන් සැපයුම නතරවීමෙන්  ප්‍රතිකාර ලබමින් සිටි ළමුන් 60 දෙනෙකු මිය ගිය හද කම්පා කරන සිදුවීම   | children die in Indian hospital after oxygen is cut off
Sun 13 August 2017 9:05 am
1,147 views

"ඔක්සිජන් සැපයුම නතරවීම හේතුවෙන්" ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ළමුන් 60 දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.

ඔක්සිජන් සැපයුම අඩාල වූ බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් පිළිගෙන ඇති නමුත් මෙම ළමුන් මිය යාමට එය හේතුවක් වී නොමැති බව ඔවුහු පවසති. අතින් ක්‍රියා කරවන ශ්වසන ආධාරක මගින් ළමුන්ට ඔක්සිජන් ලබා දීමට සාත්තු සේවිකාවන් උත්සාහ දරමින් සිටි බවත් ළමුන්ගේ දෙමාපියන් සහ ඥාතීන් එහි රැස්වීම හේතුවෙන් කලබලකාරී වාතාවරණයක් පැවතුණු බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News