Citizen.lk
 

ඉතිහාසයේ පළමුවරට රෝස පන්දුවෙන් රෑට සෙල්ලම් කරන්න අපේ කොල්ලෝ පුහුණු වුණු හැටි - Photos

ඉතිහාසයේ පළමුවරට රෝස පන්දුවෙන් රෑට සෙල්ලම් කරන්න අපේ කොල්ලෝ පුහුණු වුණු හැටි - Photos | Sri Lanka Practices ahead of 1st ever Day night Test Match
Fri 06 October 2017 11:30 am
5,902 views

ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ සහභාගී වන පළමු රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟය සඳහා මේ වනවිට සියල්ල සූදානම්. ඊයේ (5) ඔවුන්ගේ අවසන් පුහුණුවීම් රෝස පැහැති පන්දුවෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවති අතර ඒ සඳහා කණ්ඩායමේ ක්‍රීඩකයින් සියළු දෙනාම පාහේ සහභාගී වී සිටියා.

මෙම පුහුණුවීම් පැවතියේ රාත්‍රියේදී වන අතර පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවකුයි...

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News