Citizen.lk
 
 

Embark සිය නවතම ශාඛාව ජා-ඇල K-Zone හිදී විවෘත කරයි

Embark සිය නවතම ශාඛාව ජා-ඇල K-Zone හිදී විවෘත කරයි | Embark opens standalone store in K-Zone, Ja-Ela
Fri 06 October 2017 12:03 pm
3,745 views

Embark සිය 10වන ශාඛාව පසුගියදා ජා ඇල K-zone හිදී උත්කර්ශවත් ලෙසින් පාරිභෝගිකයින් සඳහා විවෘත කරනු ලැබුවා. ඔටාරා ගුණවර්ධන විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපාරය මුලින්ම දිවයින පුරා වැඩිවශයෙන් ප්‍රසිද්ධියට පත්වුණේ තරුණ තරුණියන් ප්‍රමුඛ යොවුන් පරපුර අතරයි. මෙහි අලෙවියට ඇති සියළුම භාණ්ඩ වීදි සුනඛයින් තේමා කොටගෙන නිර්මාණය වී ඇති අතර එලෙසින් ආරම්භ වූ Embark නාමය මේ වන විට වීදි සුනඛයින්ගේ යහපත උදෙසා වූ ව්‍යාපාරයක් ලෙසින් ක්‍රියාත්මක වේ.

මේ ජා ඇල K-zone හිදි Embark නවතම ශාඛාව විවෘත කළ අවස්ථාවේ ඡායාරූපයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x