Citizen.lk
 
 

ලංකාව 34ට කඩුලු 5යි, හේරත්ගේ රංගනයෙන් නැවතත් ජයක් සොයන්නට වැලි කතරේ සිංහයින් සුපුරුදු සටනේ - වීඩියෝ

ලංකාව 34ට කඩුලු 5යි, හේරත්ගේ රංගනයෙන් නැවතත් ජයක් සොයන්නට වැලි කතරේ සිංහයින් සුපුරුදු සටනේ - වීඩියෝ | Sri Lanka vs Pakistan 2nd Test Day 4
Mon 09 October 2017 9:56 am
8,980 views

පකිස්ථානය සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 34කට කඩුලු 5ක් දැවී අසීරු තත්වයක පසුවෙනවා.

කෙසේ නමුත් පළමු ඉණිමේ වාසියත් සමඟින් මේ වන විට ශ්‍රී ලංකා පිල පකිස්ථානයට වඩා ලකුණු 254ක් ඉදිරියෙන් පසුවෙනවා.

අද දිනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතිරි කඩුලු 5 රදවාගෙන පකිස්ථාන පන්දුයවන්නන්ට හික්මීමකින් යුතුව පහර දෙන්නේ නම් ලකුණු 400ක පමණ ඉලක්කයක් පකිස්ථානට ලබාදීමට හැකිවනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

මේ අතර පළමු තරඟයේ දෙවන ඉණිමේදී මෙන් රෝස පන්දුවෙන් වැඩිවාසි අත්කරගැනීමට රංගන හේරත් ඇතුළු ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ට හැකිවෙනු ඇති බවයි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

මේ අතර ඊයේ පැවති තරඟයේදී කාගෙත් කතාබහට ලක්වුණු කඩුල්ලක් වූයේ ලහිරු ගමගේ විසින් පකිස්ථාන් පිතිකරු Shan Masood දවාගත් ආකාරය වන අතර මේ ඔහු දවාගත් අවස්ථාවේ වීඩියෝවයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x