Citizen.lk
 
 

ලංකාව කියන රට ගැන ඔහු මුලින්ම දැනගත්තේ අද - ඩිලන්ත මාලගමුවගේ සොඳුරු පරිත්‍යාගය

ලංකාව කියන රට ගැන ඔහු මුලින්ම දැනගත්තේ අද - ඩිලන්ත මාලගමුවගේ සොඳුරු පරිත්‍යාගය | Dilantha Malagamuwa Present his cap
Tue 10 October 2017 9:54 am
3,844 views

සුපිරි මෝටර් රථ ධාවනශූර ඩිලන්ත මාලගමුව මේ දිනවල ස්පාඤ්ඤයේ තරඟාවලිය නිරතවනවා. ඔහු ඊයේ (9) පැවති තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ෆේස්බුක් පිටුවට එක්කර තිබුණු ඡායාරූපය කාගෙත් අවධානයට යොමු වුණේ ඔහු සමඟින් සිටි ආබාධිත පුද්ගලයා නිසාවෙන්.

ඩිලන්ත මාලගමුව විසින් තරඟය ජයගෙන පැමිණ ඔහු පලඳි තොප්පිය මෙම පුද්ගලයාට ලබා දී තිබුණු අතර ඔහු ශ්‍රී ලංකාව නම් වූ රට පිළිබඳව මුලින්ම අසා තිබුණේද ඩිලන්ත මාලගමුව විසින් ඔහුට ඒ පිළිබඳව පැවසූ අවස්ථාවේදීයි.

මේ ඔහු පිළිබඳව ඩිලන්ත ෆේස්බුක් පිටුවේ තැබූ කෙටි සටහනකුයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News