Citizen.lk
 
 

කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රමට නොතීසි

කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රමට නොතීසි | malik
Tue 10 October 2017 10:48 am
6,602 views

 

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් සහ ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ හෙට (11) දිනයේ බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි .

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් හෙළි වී ඇති තොරුතුරු දැනගැනීමට මෙලෙස ඔවුන් කැඳවීමට නියමිත බවටයි වාර්තා වෙන්නේ

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x