Citizen.lk
 
 

නිවසේ සෑදු පුංචි සබ්මැරීනය මුහුදේ අත්හදා බලන්න ගිය මාධ්‍යවේදිනියට අත් වූ ඉරණම - Photos

නිවසේ සෑදු පුංචි සබ්මැරීනය මුහුදේ අත්හදා බලන්න ගිය මාධ්‍යවේදිනියට අත් වූ ඉරණම - Photos  |  Journalist Kim Wall's head found in sea near Copenhagen
Tue 10 October 2017 10:51 am
2,898 views

නිවසේ දී නිෂ්පාදනය කරන ලද සබ්මැරීනයක අත්හදා බැලීමේ චාරිකාවක නිරත ව සිටිය දී ජීවිතක්ෂයට පත් වූ ඩෙන්මාර්ක මාධ්‍යවේදිනියකගේ හිස සහ දෙපා එරට ආරක්ෂක විසින් සොයා ගෙන තිබෙනවා.

කිම් වෝල් (Kim Wall) නමැති මේ මාධ්‍යවේදිනිය අදාළ සබ්මැරීනය නිෂ්පාදනය කළ පුද්ගලයා සමග එම චාරිකාවට එක් ව තිබූ අතර එහි දී සබ්මැරීනය මුහුදුබත්වීමෙන් පසු එය නිෂ්පාදනය කළ පුද්ගලයා ගලවා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, ඩෙන්මාර්ක පොලිසිය විසින් ඔහුට එරෙහිව එම මාධ්‍යවේදීනිය ඝාතනය කිරීමේ චෝදනා ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ. මීට පෙර එම මාධ්‍යවේදිනියගේ ශරීරයේ අනෙකුත් කොටස් කෝපන්හේගන් නුවර වෙරළට ගොඩගසා තිබිය දී සොයා ගෙන තිබූ බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News