Citizen.lk
 
 

පුංචි කාලේ ආසාවෙන් බලපු X-Files 11 වන දිගහැරුම කරළියට - වීඩියෝ

පුංචි කාලේ ආසාවෙන් බලපු X-Files 11 වන දිගහැරුම කරළියට - වීඩියෝ | X-Files Season 11 Coming Soon 2018
Tue 10 October 2017 3:32 pm
1,172 views

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ X-Files කතා මාලාවේ 11වෙනි දිගහැරම 2018 වසරේ එළිදැක්වීමට නියමිත බව එහි නිෂ්පාදකයින් වන FOX සමාගම පවසනවා. එය කොටස් 10කින් සමන්විත වන අතර 1993 වසරේදී විකාශය ආරම්භ වූ X-Files කතාමාලාව පුරා වසර 13කට අධික කාලයක් විකාශය වුණා.

2002 වසරේදී කතාමාලාවන් 9ක් සමඟ X-Files නාට්‍යමාලාව අවසන් වූ අතර පසුව 2016 වසරේදී එහි 10වන කතා මාලාව එළිදැක්වීමට නිෂ්පාදකයින් කටයුතු කර තිබුණා.

මේ වන විට විට 2018දී විකාශය වීමට නියමිත එහි 11වන කතාමාලාවේ පූර්ව ප්‍රචාරණ වීඩියෝවද අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එහි ප්‍රධාන චරිතයන් ලෙසින් Gillian Anderson හා David Duchovny රංගනයෙන් දායකවනවා.

මේ වන විට David Duchovny 57වන වියේ පසුවන අතර Gillian Anderson පසුවන්නේ 50වන වියේයි. මේ එහි පූර්ව ප්‍රචාරක වීඩියෝවයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News