Citizen.lk
 

සයිටම් විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය මංසන්ධියේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

සයිටම් විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය මංසන්ධියේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර | jalaprahara
Tue 10 October 2017 5:00 pm
272 views

 

සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කළ විරෝධතාවයට මීට සුළු මොහොතකට පෙර කොල්ලුපිටිය මංසන්ධියේ පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා

අද(10) පුරහල අසලින් ඇරඹි විරෝධතාවය කොල්ලුපිටිය දෙසට ගමන් කළ අතර ඔවුහු අගමැති කාර්යාලය දක්වා යාමට උත්සාහ කිරීමේදීයී මෙලෙස පොලිසිය එසේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත්තේ.

මේ වන විටත් විරෝධතා කරුවන් එම ස්ථානයේ රැඳී සිටිනවා

 

මේ අතර විරෝධතාවට එක්ව සිටි සරසවි සිසුවෙක් හා තවත් සරසවි සිසුන්ගේ දෙමාපියන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්විය. එසේම පොලීසිය එල්ල කළ ප්‍රහාරයෙන් සිසුන් 18ක් තුවාල ලබා ඇත.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News