Citizen.lk
 
 

ජය පිපාසිත සිංහයෙන් වැලි කතරේ ජයපැන් බොයි

ජය පිපාසිත සිංහයෙන් වැලි කතරේ ජයපැන් බොයි | Sri Lanka won 2nd Test Against Pakistan
Tue 10 October 2017 5:01 pm
5,221 views

පාකිස්ථානය සමඟින් පැවති 2වන ටේස්ට් තරඟයද ලකුණු 68 කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුණා. පළමු ඉණිමට ලකුණු 482ක් රැස් කළත් ශ්‍රී ලංකා පිලට 2වන ඉණිම වෙනුවෙන් රැස්කිරීමට හැකි වූයේ ලකුණු 96ක් පමණයි.

කෙසේ නමුත් අවසානයේ පකිස්ථානයට දෙවන ඉණිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 327ක ඉළක්කයක් හිමිවුණා.
එයා හඹායාමට පිටියට පිවිසි පකිස්ථාන පිලේ එකම ශත්කිමත් සබඳතාව බවට පත්වුණේ Asad Shafiq සමඟින් එක්ව නායක Sarfraz Ahmed කණ්ඩායමට එක්කල සබඳතාවය පමණයි.

එය ජයග්‍රහණයට පාර කියනබවට ඔවුන් විශ්වාස කළද ශ්‍රී ලංකා පිලේ පන්දුයවන්නන් පකිස්ථාන් පිලේ ඉතිරි කඩුලු 5 දවාගෙන දෙවන ටෙස්ට් තරඟයට ජයගැනීමට සමත්වුණා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x