Citizen.lk
 
 

බැඳුම්කර සිද්ධියට අදාල කාලසීමාව තුළ වැඩියෙන්ම ලාභ ලැබුවේ කව්දැයි බැඳුම්කර කොමිසම හමුවේ අර්ජුන් මහෙන්ද්‍රන් ආන්දෝලනාත්මක කතාව මෙන්න

බැඳුම්කර සිද්ධියට අදාල කාලසීමාව තුළ වැඩියෙන්ම ලාභ ලැබුවේ කව්දැයි බැඳුම්කර කොමිසම හමුවේ අර්ජුන් මහෙන්ද්‍රන් ආන්දෝලනාත්මක කතාව මෙන්න | arajunm
Tue 10 October 2017 5:41 pm
1,411 views

 

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධියට අදාල කාලසීමාව තුළ සිදු වූ භාන්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (09) පිළිගෙන තිබෙනවා.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මෙම කරුණු හෙළිකළා

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News