Citizen.lk
 
 

වැලි කතරේ ජය සැමරූ සිංහයින් වසර 115ක ටෙස්ට් ලෝක වාර්තාවක් අපේ කරගයි

වැලි කතරේ ජය සැමරූ සිංහයින් වසර 115ක ටෙස්ට් ලෝක වාර්තාවක් අපේ කරගයි | Sri Lanka Breaks 115 Years old Test Record
Wed 11 October 2017 8:57 am
6,842 views

ශ්‍රී ලංකාව ඊයේ (10) පැවති 2වන ටේස්ට් තරඟයෙන්ද ජයගැනීමත් සමඟින් තරඟාවලිය 2-0 ලෙසින් ජයගෙන්නට සමත්වුණා. මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වුණු අතර එහි පළමු වාර්තාව වූයේ වසර 115ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන ඉණිමේදී කණ්ඩායමක් ලකුණු 100කට වඩා අඩුවෙන් රැස්කරගෙන ජයගත් එකම තරඟය මෙය බවට පත්වෙමින්.

එමෙන්ම පකිස්ථාන පිලක් ඔවුන්ගේ රටේදී සම්පූර්ණයෙන්ම පරාජය කළ එකම කණ්ඩායම ලෙසද ශ්‍රී ලංකාව වාර්තා අතරට එක්වුණා.

මේ අතර රාත්‍රි ටෙස්ට් තරඟ හඳුන්වාදුන් පසුව මව් රටින් පිට පැවති තරඟයකදී තරඟාවලියක් ජයගත් පලමු රට බවටද ශ්‍රී ලංකාව ඊයේ පත්වුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News