Citizen.lk
 

බීමත් රියදුරෙක් කොට්ටාවේදී ජීවිතයක් බිලි අරන් නැවතුණු හැටි - CCTV

බීමත් රියදුරෙක් කොට්ටාවේදී ජීවිතයක් බිලි අරන් නැවතුණු හැටි - CCTV | Kottawa Accident CCTV
Wed 11 October 2017 9:38 am
15,555 views

කොට්ටාව ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබුණා. මෙම සිද්ධිය සිදුවූයේ බීමතින් මෝටර් රථයක් ධාවනය කළ රියදුරෙකු නිසාවෙන් බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණු අතර යතුරුපැදියට අමතරව බීමත් රියදුරු විසින් ත්‍රී රෝද රථයක්ද අනතුරට ලක්කරන අයුරු කැමරාවේ සටහන්ව තිබුණේ මේ අයුරින්....

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News