Citizen.lk
 
 

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිළධාරීන් 44කට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිළධාරීන් 44කට ස්ථාන මාරුවීම් | policenewnews
Wed 11 October 2017 10:54 am
1,313 views


වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතාවය මත පොලිස් නිළධාරීන් 44කට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 15ක් හා පොලිස් පරීක්ෂකවරු 29දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සිදු කොට ඇත.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත් ව මෙම ස්ථානමාරුවීම් සිදු කොට ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

නිවේදනය පහතින්

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x