Citizen.lk
 
 

කතා කීව අයට පේන්න බඩ අඩුකරගෙන මාලිංග ගත්ත ෆොටෝ එකක් එළියට - Photos

කතා කීව අයට පේන්න බඩ අඩුකරගෙන මාලිංග ගත්ත ෆොටෝ එකක් එළියට - Photos | Lasith Malinga Fitness
Wed 11 October 2017 11:15 am
11,146 views

පහුගිය දවස්වල අපේ ක්‍රිකට් ටීම් එක ගැන කතාවෙද්දි ගොඩ දෙනෙක් වැඩිපුර කතා කළේ ඒ අයගේ බඩවල් ගැන. සමහර ලොකු ලොකු අය කීවා බඩවැඩි නිසා තමයි කැච් එකක්වත් ගන්න බැරිව ඒවා අතාරින්නේ කියලා. ඔය චෝදනාවලට කෙලින් උත්තර දුන්නු කෙනෙක් තමයි ලසිත් මාලිංග කියන්නේ.

ඔහු කීව කතාවලින් පස්සේ සමහර අවස්ථාවලට ඉහළ තැන්වලින් මාලිංගට පුංචි පුංචි කැපිලි ආවා කියලත් අපිට ආරංචි වුණා. කොහොම වුණත් එක එක කතා කියපු අයට දැනෙන්න බඩ අඩු කරගෙන මාලිංග ළඟදි දවසකට ගත්ත ෆොටෝ එකක් Citizen.lk අපිට හම්බ වුණා.

බඩ අඩු කරගෙන වැඩ පෙන්වන්න පුලුවන්කම තිබ්බත් මාලිංග මේ පාර පකිස්ථාන් සංචාරයේ එක්දින සංචිතයෙන් අයින් කරලා කියලා තමයි පහුගිය දවස්වල ආරංචි වුණේ. ඔය කොහොම වුණත් මාලිංග බෝලෙන් දාන වැඩ ගැන දන්නෝ දනිති කියලා තමයි අපිටනම් කියන්න තියෙන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News