Citizen.lk
 
 

නගරාඅාන්තර දුම්රියේ ආසන හිස්ව තිබියදී ටිකට් නොමැති බව පවසා වැඩි මුදලට විදේශිකයන්ට ට්කට් විකිණූ මහනුවර දුමිරිය ස්ථානයේ ටිකට් මාෆියාව හෙළිවෙයි

නගරාඅාන්තර දුම්රියේ ආසන හිස්ව තිබියදී ටිකට් නොමැති බව පවසා වැඩි මුදලට  විදේශිකයන්ට ට්කට් විකිණූ මහනුවර දුමිරිය ස්ථානයේ ටිකට් මාෆියාව හෙළිවෙයි  | kandy railway staion mafia
Wed 11 October 2017 11:25 am
1,401 views

සාමාන්‍ය දුම්රිය ප්‍රවේශ පත්‍ර නියමිත වටිනාකමට වඩා වැඩි මුදලකට විදේශිකයන්ට අලෙවි කළ මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළුව තාවකාලිකව වසා ඇති බව වාර්තාවේ.විදේශිකයන්ගෙන් හා විවිධ පාර්ශවයන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ලද පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය අංශය, ඒ සම්බන්ධයෙන් වූ වාර්තාව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත බාර දී තිබේ. ඒ අනුව මහනුවර දුම්රිය ස්ථානයේ ස්ථාපිත කර ඇති දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුළුව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සඳහන්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x