Citizen.lk
 
 

දූරියන් ගෙඩි සුවඳ කරන්න හදන සිංගප්පූරු පරීක්ෂකවරුන් පිරිසකගේ අලුත්ම වැඩේ - Photos

දූරියන් ගෙඩි සුවඳ කරන්න හදන සිංගප්පූරු පරීක්ෂකවරුන් පිරිසකගේ අලුත්ම වැඩේ - Photos |  Singapore scientists reveal origins of durian's pungent aroma
Wed 11 October 2017 12:05 pm
317 views

සිංගපූරුවේ සිදු කෙරෙන මෙම පර්යේෂන වලින් දූරියන් ගෙඩිය තුළ සුවඳැති ජානයක් ඇති බව ට සොයාගෙන ඇති අතර . මෙම සොයාගැනීම මගින් අනාගතයේ දී "සුවඳැති මිහිරි රසකාරක" පළතුරු නිර්මාණය කිරීමේ හැකියාවක් ඇති බව පර්යේෂනයේ නිරත වන විද්‍යාඥයෝ පවසයි.

ලොව සෑම පුද්ගලයකුම දූරියන් පළතුර රස වීදීමට කැමත්තක් දැක්වූවත් එහි තිබෙනා දුර්ගන්ධය නිසා ඇතුමුන් එයට අකමැත්තක් දක්වයි. මෙම විද්‍යාඥයෝ පිරිස එහි ජාන වෙනස් කොට එය සුවඳ බවට පත් කිරීමට මෙම පරීක්ෂණ සිදු කරමින් පවතී. අනාගතයේදී සුවඳැති දූරියන් රස විදිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x