Citizen.lk
 
 

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඌව පළාත් සභාව වැටලීමට සූදානම්

බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඌව පළාත් සභාව වැටලීමට සූදානම් | badulla
Wed 11 October 2017 12:20 pm
5,081 views

 

උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ සංවිධානය බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඌව පළාත් සභාව වැටලීමට සූදානම් බව ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

කුමන වාරණ නියෝග නිකුත් කළ ද අද දින සිය විරෝධතාව බදුල්ල නගරයේ දී පැවැත්වෙන බවයි උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ සංවිධානය කියා සිටියේ.

මෙම විරෝධතාවයට එරෙහිව බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ වාරණ නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සාධාරණය ඉටු වන තුරු සිය අරගලය අත්නොහරින බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News