Citizen.lk
 
 

ඇය පවුලේ සුන්දරතම යුවතිය විය. ඇයට සියලු දේ හිමිව තිබුනත් සියල්ල අතහැර මාතලේ දම්මදස්සනා මෙහෙනින් වහන්සේ ලෙස සසුන් ගත විය - Photos

ඇය පවුලේ සුන්දරතම යුවතිය විය. ඇයට සියලු දේ හිමිව තිබුනත්  සියල්ල අතහැර  මාතලේ දම්මදස්සනා මෙහෙනින් වහන්සේ ලෙස සසුන් ගත විය - Photos  | mathale mehenin wahanse
Thu 12 October 2017 12:56 pm
31,581 views

අප උපන්දා සිටම දෙමව්පිය රැකවරනය ලබා නිසි අධ්‍යාපන මඟට යොමු වී සමාජයේ ඉහළ තැනක තනතුරක් හෙබවීමට උත්සහ දරයි. එසේ ලබා ගන්නා සැපවත් ජීවිත සතුට, මුදල් පසුපස හබා යමින් සිටින අතර එවැනි සැපවත් ජීවිතයකින් මීදී පැවිදි ජීවිතයට යොමු වීමට හිත කොතරම් ශක්තිමත් විය යුතුද?

බැදීම්, සැප සම්පත් සියල්ල අත්හැර දමා පැවිදි වූ අපුරු යුවතියක් පිළිබඳව, සමාජ මාධ්‍යජාල වල කතා බහට ලක්වෙමින් පවතී. මිල මුදල් සැප සම්පත්, අධ්‍යාපනය සුරූපි බව යන සෑම දේ අත් හැර මෙම යුවතිය මාතලේ දම්මදස්සනා මෙහෙනින් වහන්සේ ලෙස සසුන් වී ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x