Citizen.lk
Citizen News Line
 

රන්ජන් රාමනායකට උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කරයි

රන්ජන් රාමනායකට උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කරයි | ranjanramanayake
Thu 12 October 2017 1:02 pm
3,082 views

 

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ඔක්තෝබර් මස 25 වන දින උසාවියේ පෙනී සිටිමට නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණයට අපහාසයට කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

අද(12) දින බුවනෙක අලුවිහාරේ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරුවන් විසින් මෙම තීන්දුව ලබා දී ඇති අතර, පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් හා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු විසින් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරණයට එළඹ ඇති බවටයි වාර්තා වෙන්නේ.


පසුගිය අගෝස්තු 21 මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මෙරට බහුතරයක් නීතිඥයින් දූෂිතයින් බවට ප්‍රකාශ කළ බවත්, පාර්ලිමේන්තු නියෝජිතයෙකු මෙවැනි ප්‍රකාශයක් තුළින් මහජනායට නීතිය සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳ වැටීමට ඉඩ ඇති බවත්, ඒ තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව ද පෙත්සම්කරුවන් සඳහන් කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News