Citizen.lk
 
 

දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව සාකච්ඡා අසාර්ථකයි - ශ්‍රී ලංගම රියදුරන්ගේ සහ කොන්දොස්තර වරුන්ගේ නිවාඩුත් අත්හිටුවයි - Update

 දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව  සාකච්ඡා අසාර්ථකයි - ශ්‍රී ලංගම රියදුරන්ගේ සහ කොන්දොස්තර වරුන්ගේ නිවාඩුත් අත්හිටුවයි - Update | dumriya strike
Thu 12 October 2017 2:40 pm
7,376 views

 

දුම්රිය වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග අද (12දා) දහවල්  පැවැති සාකච්ඡා අසාර්ථකවීම නිසා මෙම තීරණයට එළඹ ඇත. Update

.........

දුම්රිය වැඩවර්ජනය අද (12දා) දිනය තුළ අවසන් නොවුණොත් රාජකාරි කටයුතුවලට පැමිණි පිරිස් ගැන සිතා සවස දුම්රිය 10ක් ධාවනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇති බවට වාර්ථා වෙනවා. ඒ අනුව පුත්තලම, ගාල්ල, අවිස්සාවේල්ල, නුවර ප්‍රදේශ සඳහා මෙම දුම්රිය 10 යෙදවීමට නියමිතයි.

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන්, සියලු ශ්‍රී ලංගම රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ඊයේ (11දා) රාත්‍රියේ ආරම්භ වූ දුම්රිය වැඩවර්ජනයේ ඉල්ලීම් පිළිබඳ වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x