Citizen.lk
 
 

නඩුවකට ගිය අන්තරේ කැඳවුම්කරු හා භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තව නඩුවකට පැටලේ -දෙදෙනාම 26වැනිදා දක්වා රිමාන්ඩ්

නඩුවකට ගිය අන්තරේ කැඳවුම්කරු හා භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු තව නඩුවකට පැටලේ -දෙදෙනාම 26වැනිදා දක්වා රිමාන්ඩ් | anthare
Thu 12 October 2017 2:18 pm
182 views

 

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(12) නියෝග කළා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩුවක් වෙනුවෙන් පෙනී සිටීමට ගිය අවස්ථාවේදී ඉකුත්දා සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් ද පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සිදු කර ඇති අතර, අනතුරුව මෙම දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කර ඇත.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x