Citizen.lk
Citizen News Line
 

අධික වර්ෂාවෙන් වියට්නාමයට ගංවතුර තත්වයක් - පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට - Photos

අධික වර්ෂාවෙන් වියට්නාමයට ගංවතුර තත්වයක් - පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට - Photos  | Floods, landslides in Vietnam kill 37 people, thousands evacuated
Thu 12 October 2017 2:20 pm
460 views

උතුරුදිග හා මධ්‍යම වියට්නාමය වෙත බලපෑ නිවර්තන අවපාතයක් සමග මෙම වැසි තත්ත්වය ඇතිවී තිබෙන අතර, මේ හේතුවෙන් තවත් පුද්ගලයන් 40ක් පමණ අතුරුදන්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.

අතුරුදන් වූ පිරිස අතර මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය පළාත් මාධ්‍යවේදියෙකුද සිටින අතර, පාලමක් කැඩී යාමෙන් ඔහු ජලයේ ගසාගෙන ගොස් ඇති බව කියැවෙයි.මෙම අග්නිදිග ආසියානු රාජ්‍ය බොහෝ අවස්ථාවලදී මෙවැනි නිවර්තන අවපාතයන්ට මුහුණදෙන අතර, ඒ සමගම ඇතිවන හදිසි ජල ගැලීම් හේතුවෙන් සෑම වසරකම පාහේ පුද්ගල ජීවිත කිහිපයක් අහිමි වෙයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News