Citizen.lk
Citizen News Line
 

මාලු කාපු ඇගලුම් සේවකයින් 67 ක් මහනුවර මහ රෝහලට

මාලු කාපු ඇගලුම් සේවකයින් 67 ක් මහනුවර මහ රෝහලට | mahanuwara
Thu 12 October 2017 4:00 pm
333 views

 

මහනුවර හාරගම ඇගලුම් කම්හලක සේවකයින් 67දෙනකු ශරීරයේ ඇති වු සංකූල තා හේතුවෙන් අද (12) ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දහවල් ආහාර සමග ලබා දුන් පිසු මාලු වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මෙම ශාරීරික අපහසුතා ඇතිවූ බවයි ඇගලුම් කම්හලේ සේවකයන් කියා සිටියේ.

ආයතනය තුළම ආහාර සකස් කරන අතර, උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇගේ කැසිල්ලක් ඇති වූ බවත් වමනය ආදී රෝගී ලක්ෂණ හටගත් බවත් එහි සේවකයින් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

700 දෙනකු පමණ උදෑසන ආහාරය ගෙන ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News