Citizen.lk
 
 

වලංගු දුම්රිය වාරප්‍රවේශ පත් වලින් අද CTB බස් වල යන්නත් පුළුවන් - දුම්රිය කිහිපයක් ධාවනයට

වලංගු දුම්රිය වාරප්‍රවේශ පත් වලින් අද CTB බස් වල යන්නත් පුළුවන් - දුම්රිය කිහිපයක් ධාවනයට | dumriyanews
Thu 12 October 2017 5:15 pm
289 views

 

වලංගු දුම්රිය වාරප්‍රවේශ පත් හිමි සියලු මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.

දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට මුණ පෑමට සිදුවී ඇති අපහසුතාවන් සමනය කිරීමට මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇති බවයි ඇමැතිවරයා කියා සිටියේ.

මීට අමතරව දුම්රිය සීසන් පත පෙන්වා ඕනෑම අධිවේගී මාර්ගයක ගමන්කරන සුඛෝපභෝගී බස් රථයකද ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

මේ වන විට දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට යොදවා ඇති බවටයි වාර්ථා වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News