Citizen.lk
 

රොමේෂ් - ලක්ෂාන් සුසංයෝගයෙන් වෙන්වී ගිය ලක්ෂාන් විදෙස් රටක අද ඉන්න විදිය - Photos

රොමේෂ් - ලක්ෂාන් සුසංයෝගයෙන් වෙන්වී ගිය ලක්ෂාන් විදෙස් රටක අද ඉන්න විදිය - Photos | Ruwan Hettiarachchi Meets Romesh In Canada
Fri 13 October 2017 9:05 am
63,145 views

රොමේෂ් - ලක්ෂාන් කියන දෙන්නා ගැන ඒ කාලේ සින්දු අහපු අයටනම් තාමත් මතකයි. මේ දෙන්නා තරුණ තරුණියන් අතරේ කොච්චර ප්‍රසිද්‍ධ වුණාද කියනවා නම් ගොඩ දෙනෙක් හිතුවේ රොමේෂ් ලක්ෂාන් කියන්නේ එක නමක් කියලා. හැබැයි පහු කාලෙකදි ලක්ෂාන් හදිසියේ විදේශ ගතවුණා.

අන්තිමේදී රොමේෂ් සුගතපාල විතරක් ඉතිරිවෙලා ඔහු සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි වැඩ ටික කරගෙන ගියා. හැබැයි ලක්ෂාන්ට වුනේ මොකද කියලා කවුුරුත් දැනගෙන හිටියේ නෑ. ඒත් පහුගිය දවසක ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වුණු රුවන් හෙට්ටිආරච්චි ඔහුගේ බිරිඳ ශෙරිල් එක්ක කැනඩාවෙ ගිය වෙලාවම මේ දෙන්නට ලක්ෂාන්ව මුණගැහිලා තිබුණා.

ඉස්සර වගේ නෙවෙයි, දැන්නම් කොණ්ඩේ එහෙමත් පොඩ්ඩක් සුදුවෙලා කියලා මේ ඡායාරූප දැකපු අය ලක්ෂාන්ට කියලා තිබුණා. මේ තමයි ඔවුන් හමුවුණු අවස්ථාවේ ඡායාරූප එකතුව....

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News