Citizen.lk
 
 

සිදූ නාටකයේ දුෂ්ටයා වූ රෙජී ඇත්ත ජීවිතෙත් දුෂ්ටයෙක් වෙලා - වාහනයක් හප්පා ''ඇයි ගේමද'' අහලා - Photos

සිදූ නාටකයේ දුෂ්ටයා වූ රෙජී ඇත්ත ජීවිතෙත් දුෂ්ටයෙක් වෙලා - වාහනයක් හප්පා ''ඇයි ගේමද'' අහලා - Photos | Reji Accident In Nawala Road
Fri 13 October 2017 9:56 am
31,032 views

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන සිදූ ටෙලි නාට්‍යයේ ''රේජී'' නම් චරිතයට පණපොවන නළුවා විසින් අනතුරක් සිදුකර, සිද්ධියට අදාල පුද්ගලයාට තර්ජනයට කළ බවට වන පුවතක් මේ වන විට සමාජජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

සිද්ධිය සිදුව ඇත්තේ රාජගිරිය - නාවල පාරේදී වන අතර එහිදී නළුවා ගමන්ගත් මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

එහිදී කළහකාරී ලෙසින් හැසිරී ඇති මෙම නළුවා පිළිබඳව අනෙක් වාහනයේ සිටි පුද්ගලයා ඔහුගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනයි මේ....

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News