Citizen.lk
 

උතුරේ හර්තාල් ක්‍රියාත්මකයි දෛනික කටයුතු සියල්ලම අඩාලයි

උතුරේ හර්තාල් ක්‍රියාත්මකයි දෛනික කටයුතු සියල්ලම අඩාලයි | harthal
Fri 13 October 2017 10:35 am
11,780 views

 

උතුරු පළාතේ හර්තාල් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දෛනික කටයුතු සියල්ලක්ම අඩාල වී තිබෙනවා.

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි අද (13) උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව හා දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන එම්.ශක්තිවේල් පියතුමන් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇත්තේ.

උතුරු පළාතේ සියලුම වෙළඳසල් අද උදෑසන සිට වසා තිබුණු අතර බස් ප්‍රවාහනය ඇතුළු සියලු ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවටයි වාර්තා වෙන්නේ.

ඊට අමතරව උතුරේ සියලුම දෙමළ පාසල්හි අධ්‍යාපන කටයුතු ද අඩාල වී තිබූ අතර යාපනයේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇත.

 

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News