Citizen.lk
 

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ යුක්රේන ජාතිකයෙකුට වෙඩි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ යුක්රේන ජාතිකයෙකුට වෙඩි | ukrain
Fri 13 October 2017 11:08 am
7,438 views

 

නඩු කටයුත්තක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ යුක්රේන ජාතිකයෙකු පලා යාමට උත්සහ දැරීමේ දී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරය බිමට එල්ලවී ඇති අතර එයින් කිසිවකුටත් හෝ හානි සිදුවී නැහැ.
යුක්රේන ජාතික අඹු සැමි යුවළක් මෙසේ අද අධිකරණයට රැගෙන විත් ඇති අතර, ඔවුන් දෙදෙනාම කොටහේන ප්‍රදේශයේදී දරුවකු පොළවේ ගසා මරා දැමීමට වරදකරුවන් වී මරණ දණ්ඩනය නියම කරනු ලැබ සිටි අය බවටයි වාර්තා වෙන්නේ.

එම යුවළගෙන් සැමියා එසේ පැන යාමට උත්සාහ දරද්දී ඔහු මෙල්ල කිරීමට වෙඩි තබා ඇති අතර, පසුව සැකකරු අල්ලාගෙන යළි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News