Citizen.lk
 
 

ඡන්දය පවත්වන දිනය ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති හෙළිකරයි

ඡන්දය පවත්වන දිනය ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති හෙළිකරයි | shanthabandara
Fri 13 October 2017 2:28 pm
3,936 views

 

පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි 20 වැනි දා පැවත්වනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

දෙසැම්බර් මස සිට නාම යෝජනා කැඳවීමට ඉඩ ඇතැයි කී ඒ මහතා මේ සම්බන්ධව අදාල නෛතික රාමු මේ වන විට සකස් වෙමින් පවතින බවද සඳහන් කළා.

කොට්ඨාස සහ අනුපාත ක්‍රමය යටතේ පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණයේ දී තනි කේවල කොට්ඨාස සංඛ්‍යාව 4836 ක් වන අතර, ජනවර්ග දෙකක් සිටින කොට්ඨාස 122 ක් ද ජනවර්ග 3 ක් සිටින කොට්ඨාස 4 ක් ද වශයෙන් වෙන් ‍කෙර‍ෙනවා. ඒ අනුව සමස්ත ඡන්ද කොට්ඨාස ගණන 496 ක්.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News