Citizen.lk
 
 

ඉරාන - ඉරාක දේශ සීමාවේ ඇතිවූ ඇති වූ දරුණු භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 400 දක්වා ඉහළට - update

ඉරාන - ඉරාක දේශ සීමාවේ ඇතිවූ  ඇති වූ දරුණු භූකම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව  400 දක්වා ඉහළට - update | Iraq-Iran earthquake: Deadly tremor hits border region
Tue 14 November 2017 7:55 am
1,246 views

උතුරු ඉරාකයේ ඉරාන දේශසීමාව තුල ඇති වූ දරුණු භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 400 දෙනෙකු මියගොස් 6000 ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉරාකයට යාබදව පිහිටි ගම්මාන අටක් විනාශ වී ඇති අතර, ඇතැම් ගම්මානවලට විදුලි බලය කපා හැරීම නිසා සන්නිවේදන කටයුතු සියල්ල බිඳ වී ගොස් ඇත. ඒම නිසා එම ප්‍රදේශ වලට මුදා ගැනීමේ කණ්ඩායම් යවා ඇති බව ඉාරාන මාධ්‍ය වාර්තා කරයි

රාත්‍රී කාලයේදී ඇති ව තිබෙන භූ කම්පනය රික්ටර් පරිමාණයේ 7.3 අගයක් ලෙස සටහන් වී ඇත. භූ කම්පනයෙන් විපතට පත් වූ පුද්ගලයින් ගලවාගැනීමේ මෙහෙයුම් තව දුරටත් සිදු වෙමින් පවතී. විදෙස් වාර්තා පවසන්නේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළයා හැකි බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x