Citizen.lk
 

යාපනයේ මුහුද අඩි 5ක් ඉහළ ගිහින් සුනාමියක් යැයි සිතා ජනතාව බියට පත් වෙයි - Photos

යාපනයේ මුහුද අඩි 5ක් ඉහළ ගිහින්  සුනාමියක් යැයි සිතා ජනතාව බියට පත් වෙයි - Photos   | mulathiv and yapanaya sea different
Mon 13 November 2017 6:08 pm
2,676 views

මුලතිව් හා යාපනයේ කෝපායි ප්‍රදේශයේ මහ මුහුදේ ජලය පෙර තිබූ තත්ත්වයට වඩා අඩි 5කින් පමණ ඉහළ ගොස් ඇතැයි එම ප්‍රදේශවල ධීවර ජනතාව වගකිව යුත්තන්ට දැනුම්දී තිබේ.

ඔවුන් පවසන්නේ යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩි 4.5කින්ද, මුලතිව් මුහදේ ජල මට්ටම අඩි 5කින්ද ඉහළ ගොස් ඇති බවයි.
බියට පත් ජනතාව මේ පිළිබඳ බලධාරීන්ට දැනුම්දී තිබුණේ හදිසි සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි යන බිය හේතුවෙනි.

යාපනයේ හා මුලතිව් පළාතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලටද මෙම හදිසි තත්ත්වය දැනුම්දී ඇති අතර ඔවුන් මුහුදු ජලය වැඩිවීම, සුනාමි තත්ත්වයක් නොවන බවට සනාථ කොට තිබේ.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News