Citizen.lk
 

ගංගා මෑණියෝගෙන් පස්සෙ බුකියේ කතාවෙන අළුත්ම තරුව සඳ දෙවිඳු - Photos

ගංගා මෑණියෝගෙන් පස්සෙ බුකියේ  කතාවෙන  අළුත්ම තරුව සඳ දෙවිඳු - Photos | sanda devidu
Tue 14 November 2017 9:33 am
8,098 views

පසු ගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය ජාල හරහා කතාබහට ලක් වුන නොපෙනන බලවේගයක් තිබෙන ගංගා මෑණියෝ නැමැති කාන්තාවගෙන් පසු ඊට සමාන වූ සඳ දෙවිදු නම් නොපෙනන බලයක් ඇති පුද්ගලකු ගැන නැවතත් සමාජ මාධ්‍ය ජාල වල කතා බහට ලක් වෙලා තිබෙනවා.

සුදු ඇදුමින් සැරසිලා සොවාන් වූ යැයි කියන මෙම පුද්ගලයාගේ අනුවර්ත නම වන්නේ සඳ දෙවිදු යන නමයි. මොහු එක්තාරා නිවෙසකට පැමිණ එම නිවැසියන් සමඟ සිටින ඡායරූප පෙලක් ෆේස් බුක් ගිණුමක් තුල පල කිරීම නිසා මේ පිළිබඳව හැමෝම කතා බහ කරන්න පටන්ගෙන තිබෙනවා. මේ එම සඳ දෙවිදු නැමති පුද්ගලයාගේ ඡායාරූප පෙලයි..

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News