Citizen.lk
 

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් | kandy colombo
Tue 14 November 2017 1:36 pm
4,073 views

 

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ අවහිර කරමින් ගනේතැන්න ප්‍රදේශයේ ප්‍රදේශවාසීහු පිරිසක් අද පෙරවරැවේ සිට විරෝධතාවයක නිරත වෙනවා.

ඒ ගනේතැන්න - ගම්පොල මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින්

මෙම විරෝධතාවය හේතුවෙන් ගනේතැන්න හා ඒ අවට ප්‍රදේශයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News