Citizen.lk
 
 

පාන්දර තුනට ඇහැරවලා සජිත්ට දුන්න අමතක නොවන Birthday සප්‍රයිස් එක - Photo / Video

පාන්දර තුනට  ඇහැරවලා සජිත්ට  දුන්න අමතක නොවන Birthday  සප්‍රයිස් එක  - Photo / Video  | sajith anthoney  birthday
Tue 14 November 2017 2:02 pm
6,297 views

ජැක්සන් ඇන්තනී කියන්නේ රටේ කලා කරුවන් අතරේ සිටින විශිෂ්ඨ ගණයේ ප්‍රවීන කාලාකරුවෙක් ඔහුගේ අභාශය ලබමින් පවුලේ සමාජිකයන්ද මේ වන විට කලා ක්ෂේත්‍රයට යොමු වෙලා ජනප්‍රිය චරිත බවට පත් වෙලා අවසානයි. ඇන්තනී පවුලේ බාලයා වූ සජිත් ඇන්තනි කියන්නේ කුඩා කල සිටම රංගනයෙන් දස්කම් පෙන් වූ චරිතයත් අද වන විට ඔහු රංගන ශිල්පියෙක් මෙන්න ගායන ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.

සජිත් ගේ 26 වන උපන් දිනය පසුගිය නොවැම්බර 10 වන දින යේදී තිබුනා , පවුලේ අය පෙම්වතිය, යාලුවෝ සේරම පාන්දර 3 ට ඇවිත් සජිත් පුදුම හිතෙන සප්‍රයිස් පාටියක් දීලා තිබුනා. සජිත් ගේ උපන් දිනය දවසේ පෙම්වතියත් අමතක නොවන තෑත්ගකුත් දීලා තිබුනා සජිත් ගේ 26 උපන්දිනයට හැමෝම එකතු වෙලා සජිත්ව පුදුම කරවපු උපන්දින පාර්ටියයි මේ..

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x