Citizen.lk
 

හෙට සිට 20 දක්වා කොළඹ මාර්ග කිහිපයක් වසා දැමීමට පියවර ගනී

හෙට සිට 20 දක්වා කොළඹ මාර්ග කිහිපයක් වසා දැමීමට පියවර ගනී | kotahena road close
Thu 16 November 2017 3:55 pm
4,117 views

 

ජලනළ අළුත් වැඩියාවක් හේතුවෙන් හෙට සිට මාර්ග කිහිපයක් වසා තැබෙනවා. ඒ අනුව 20 වෙනිදා දක්වා මෙම මාර්ග වසා තැබෙනු ඇති බවයි පොලිස් රථවාහන අංශය කියා සිටියේ.

මේ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

.

 

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News