Citizen.lk
 

මැතිවරණයට අදාල නාම යෝජනා දැන්වීමේ දිනය ප්‍රකාශයට පත් කරයි

මැතිවරණයට අදාල නාම යෝජනා දැන්වීමේ දිනය ප්‍රකාශයට පත් කරයි | mahinda deshapriya
Fri 17 November 2017 2:50 pm
821 views

 

පළාත් පාලන මැතිවරණයට අදාල නාම යෝජනා දැන්වීම නොවැම්බර් 27 වැනිදා නිකුත් කිරීමට තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරා.

ඒ කොළඹ අද 17 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව 2017 නොවැම්බර් මස 27 වන දින සිට දින 14 ක් අවසන් වන විට නාමයෝජනා කාල සීමාව ආරම්භ වනු ඇති.

ඒමෙන්ම 27 වැනිදා සිට දින 17 ක් ගත වු පසු මධ්‍යම රාත්‍රීයෙන් නාම යෝජනා කාලය අවසන් වන බවත් දේශප්‍රිය මහතා කියා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News