Citizen.lk
 
 

ලෝකයේ රටවල් අතරින් සංචාරය කිරිමට හොදම රට ශ්‍රී ලංකාවයි - සුදු මහත්තයෙක් කියයි

ලෝකයේ රටවල් අතරින් සංචාරය කිරිමට හොදම රට ශ්‍රී ලංකාවයි - සුදු මහත්තයෙක් කියයි | hatton
Fri 17 November 2017 3:23 pm
448 views

 

ඔස්ට්‍රේලියානු විශේෂ සංචාරකයන් පිරිසක් මේ දිනවල වයිස්රෝයි විශේෂ දුමිරියෙන් දිවයිනේ ස්ථාන කිහිපයකම සංචාරයක් ආරමිභ කර තිබෙනවා.

එම සංචාරකයන් පිරිස මේ වන විට ත්‍රීකුණාමලය, මඩකලපුව සහ බදුල්ල මහනුවර යන ප‍්‍රදේශවල විශේෂ දුමිරයෙන් ගොස් සංචාරය කර ඇති අතර එම සංචාරක පිරිස අද 17 හැටන් දුමිරිය ස්ථානයට පැමිණී අවස්ථාවේ එම සංචාරකයන්ට මග පෙන්වන්නා වශයෙන් පැමිණි ඔස්ට්‍රේලියානු ජාතික ස්කොටිමන් ග්‍රෙයන් මහතා පවසා සිටියේ තමන් ශ්‍රී ලංකාවෙ සංචාරය සදහා පැමිණි දසවන අවස්ථාව මෙය බවයි.

ලෝකයේ රටවල් අතරින් සංචාරය කිරිම සදහා හොදම රට ශ්‍රී ලංකාව බවත් මෙහි සුන්දර පරිසරයකින් යුක්ත රටක් බවයි ස්කොටිමන් ග්‍රේයන් මහතා පැවසුවේ. මෙම සංචාරකයන් පිරිස වයිස්රෝයි දුමිරියෙන් ගාල්ල ප‍්‍රදේශයද සංචාරය කිරිමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News