Citizen.lk
 

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 294ට සීමාවෙයි - ලකුණු 67 ක් ලෙස ඉනිමේ වැඩිම ලකුණු රංගන හේරත් ලබා ගැනීමට සමත්විය

 ශ්‍රී ලංකා ඉනිම ලකුණු 294ට සීමාවෙයි  -  ලකුණු 67 ක් ලෙස ඉනිමේ  වැඩිම ලකුණු  රංගන හේරත් ලබා ගැනීමට සමත්විය  | india sri lanka test match november  kolkata
Sun 19 November 2017 1:44 pm
3,505 views

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 294ක් රැස්කළේය. ඒ අනුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 122ක් ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ රංගන හේරත් පන්දු 105කදී ලකුණු 67ක් රැස්කළේ හතරේ පහර 9ක් සමගිනි. ඊට අමතරව ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු තිරිමාන්න අර්ධ ශතක රැස්කළහ.ඉන්දියාව වෙනුවෙන් මොහොමඩ් සාමි හා භුවනේෂ්වර් කුමාර් කඩුලු 4 බැගින් දවාගත් අතර ඉතරි කඩුලු දෙක උමේෂ් යාදව් දවාගත්තේය.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News